Friday, December 3, 2010

අජිත් අමාරුවේ දැමීමේ එකම මඟ 'ශාස්තෲ' කියවිම මිස මග හැරීම නොවේ

කියවන්නේ වෙනසයි. වෙනස නොමැති තැන කියවීම නැත. කියවීමට අකුරු, ඇස හා මොළයේ සම්බන්ධයක් තිබිය හැකිය. එසේම අකුරු ගලක් මත කොටා තිබීම හෝ පත් ඉරුවක් මත ලියා තිබීම හේතු කොට ගෙන ඒවායේද කියවීමට සම්බන්ධයක් ඇත. එපමණක් නොව, ඒ ඕනෑම පෘෂ්ඨයක් මතට ආලෝකය පතනය වී, ඉන් අනතුරුව පරාවර්තනයෙන් ඇස වෙත පැමිණෙන ආලෝක කිරණ නිසා දෘෂ්ඨිය සාධනය වන

Wednesday, November 24, 2010

ලංකා අක්ෂයේ ඉල් වැස්සට - පාට පාට පිච්ච මලක්.....

මේ ගමන කොළඹට හොඳට මතක හිටින්න, කණ පැලෙන්නම ඉල් වැස්සක් ඇද හැළුනට පස්සෙ අපිට හිතුනා කොළඹ පිරිලා තිබුණු  කුණු ගොඩවල් ඔක්කොම හෝදගෙන වතුර පාරට ගසාගෙන යාවි කියලා. ඒත් සිද්ධ උනේ ඒක නෙවෙයි. මිනිස්සු

Friday, November 12, 2010

මී පුප් ලදිමි - දරු ද ලදිමි.....




නොඇසූ කන් වල .
අපිළිවෙලට කියවීම - 03 කොටස



(මෙය මී පුප් ලදිමිකවිය සමග මගේ අතීතය එකට එකතු කිරීමකි.) 






මට, මගේ ආච්චි අම්මා කොබෙයි පවුලේ කථාන්දරය කියා දෙන විට මගේ වයස අවුරුදු හතක් හෝ අටක් වන්න ඇත. නමුත් කථාව පැවසුවේ සවස හතට පමණ ගොම්මන් අඳුර පැතිරෙමින් තිබුණු මොහොතක බව මට නිච්චියටම මතකය. මොහොතේ කොබෙයියෙකුගේ විලාපයක් ඇසුණ වග මා මතකයේ නැතත් බොහෝ නිශාචර සතුන්ගේ කෑ මොර දීම් ආරම්භව තිබුණාට කිසිම සැකයක් නැත. ඇයට නිශාචර සතුන් අතරින් එකියක හෝ මඟ හැරී නොතිබෙන්නට ඇතැයි

Tuesday, November 9, 2010

Popසිකල් වෙනුවට රියල් Pop


”මට කරන්න පුළුවන් මම මිනිස්සු අතර විඳපු දේවල්, මම ජීවත් වුණු සහ අත්දැකපු දේවල්විතරයි. ඇත්ත පොප් කියන්නෙ ඒකට. පොප් කියන්නෙ ජනතාව අතරට යන එක. ඒක හරිම පුද්ගලිකයි. ඒ වගේම ඇත්ත. අවංකයි. හෘදයාංගමයි.”
-ජෝන් සෙකාඩා

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට යන කොට මට තිබුණේ තවත් එක සෝබන වැඩකට යන හැ`ගීම විතරයි. එක එක ආකාරයේ විසිතුරු පෑ තරු අතරින් රතු පලස් උඩින් සම්මාන උළෙලට ඇතුල් කර ගනිද්ම මම පැය කීපයක් බොරුවක් ඇතුලේ ආතල් එකක් ගැනීමට වැඩි දෙයක් බලපොරොත්තු වුණේ නැහැ. ලොකු ලොකු ආර්ටිස්ට්ලා ලක්ෂ ගණං වියදම් කරලා හදපු පිටරට කොපි ගොඩකට සම්මාන දෙන හැටි බලන්න මිසක්

Friday, November 5, 2010

ක්‍රමය ඔබ එනතෙක් බලා සිටී....







18 ට පක්ෂ වීම හෝ විපක්ෂ වීමට ඔබ්බෙන් ක්‍රමය ඔබ එනතෙක් බලා සිටී.




18 වන ව්‍යවස්ථා සංශෝධනය හා මගතොටේ හමුවන මනුෂ්‍යයා අතර සම්බන්ධයක් නැත. ඇය ව්‍යවස්ථා සංශෝධනයේ කුමක් තිබෙනවාදැයි දන්නේද නැත. එහි කුමක් තිබුණත් නැතත් ඇයට ඉන් පලක් ඇත්තේද නැත. ඒ ඇයට වෙන වැඩ ඇති නිසාය. වෙන වැඩ කිරීමට ඇයව බලහත්කාරයෙන් යොමු කරවා නැත. ඒවා ඇයගේ වූ අත්‍යන්තමය තෝරා ගැනීම්ය. මේ නිසා 18 ට විරුද්ධ වන ලෙස ඇයව පොළඹවන්නේ නම් එය බලහත්කාරයකි. ඇගේ

Sunday, October 31, 2010

නොඇසූ කන් වලට - අපිළිවෙලට කියැවීම - 02 කොටස






කොට බිත්තියෙන් එපිටට
රැගෙන යමු රධී................

(මේ කියැවීම "උරෙයිප්පු සාප්පාඩ" කෘතියේ 'හිඳිනා රධී' සටහන පිළිබඳවයි)




"හිදිනා රධී......." අවසන ඇති සටහනට අනුව එය ලියා ඇත්තේ 2009 මැයි 22 වනදාය. ලේඩි රිජ්වේ ළමා රෝහලේ දරුවන් සමඟ සිටි හුදෙකලා මව්වරුන් වෙනුවෙනි‍. සමහරවිට මෙතැනදී දරුවන් සමඟ සිටීම යනුවෙන් සන් කරනු ලබන්නේ සැමියන් හෝ අන් කිසිවෙක් නොමැති වීම විය හැකිය. නොඑසේ නම් උතුරින් හෝ නැගෙනහිරින් පැමිණි මව්වරුන්ට බටහිරදී කිසිවෙක් නොමැතිවීම

Thursday, October 21, 2010

මේ කරකැවෙන්නේ බඹර වළල්ලයි

 (මෙම සටහන බඹර වළල්ල චිත්‍රපටය නැඹීමෙන් පසුව කියවන්නේ නම් මැනවි.)

සිනමාව සහ යථාර්තය අතර සම්බන්ධයක් පවතීද, නොපවතීද යන්න, මේ වන විට යල් පැන ගිය ගැටළුවකි. ඒ එය විසඳාගත් නිසාම නොවේ. වෙනත් ගැටළු කරළියේ ප්‍රමුඛත්වය ලබාගත් නිසාම පමණි. කෙසේ වුවත් යථාර්ථය පුතිනිර්මාණය කිරීම යන්නත්, සිනමාව යනු ප්‍රබන්ධයක් යන්නත් එතරම් වෙනසක් නැත. මේ නිසා ප්‍රබන්ධයේ රස විමසා බැලීම විචාරක වෘතයක් ලෙස ගැනීමේ වරදක්ද නැත. ඒ අනුව සිනමා කෘතියේ  තිර පිටපත, රංගනය, දෙබස් හැසිරවීම, කැමරාකරණය, සංගීතය, අංග රචනය ආදී අනේක අංශ පිරික්සා බැලිය හැක. එහෙත් සිනමා කෘතිය සමස්තයක් ලෙස සිනමාත්මකභාවය සිත් ගන්නා සුළු අයුරින් ආරක්ෂා කරගෙන ඇත්නම් එකී අංග විමසීමෙන් තොරවම

Tuesday, October 19, 2010

වාසු මැරූ පර්සි...

මහින්ද, වාසුගේ මිත්‍රත්වය මෙලෙස මරා දැම්මේ මන්ද ?

වාසු මහින්දට හැමදාමත් සලකන ලද්දේ දේශපාලනයේදී මෙන්ම පුද්ගලික ජීවිතයේදීත් මිතුරෙකු ලෙසය. වාසු සමඟ එකඟ නොවන සන්ධාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග කොතෙකුත් තිබුනද ඒවා සියල්ලෙහිම අතාර්කික පිළිතුරු, මිත්‍රයා ලෙස වාසුට මහින්දව මගහැර නොයාමට බැරිකම නිසා ඇතිවන්නක් බව

Monday, October 18, 2010

නරුමවාදය පිළිබඳ සටහන්....

කවියක්... දෙකක්...
දරදඬු වෙන තරමටම
සීතල.....
හිම දිය වෙන
අපූරුව.
වැහැපන් වහින එක
ඇතිවෙන්න
මට
හෙම්බිරිස්සාව උනත්.
බදු අඩු කලේ
මොන්තෙරෝ වල
ත්‍රස්තවාදය
පාං පිටි වල.
- ප්‍රදීප්
(නරුමවාදය - ඔබ කරමින් සිටින්නේ කුමක්ද යනු දැන දැනම, එයට ඔබේ සවිඥානක විරෝධය තිබියදී පවා එහි දිගටම නිරත වීමයි.)


බදු අඩු කලේ
මොන්තෙරෝ වල
ඔව්.....!
පාං කීය උනත්
ත්‍රස්තවාදයට
එරෙහි වෙමු.
ඉතිං......
පාං පිටි උනත්
ත්‍රස්තවාදය
ත්‍රස්තවාදයමයි..! 

- විමල්

Friday, October 8, 2010

දෙමළ මළගෙදර අඬන සිංහල කුමාරී

(උරෙයිප්පු සාප්පාඩ පොත ගැන අවසන් සටහන)

තම ජීවිතයෙන් ප්‍රයෝජනවත් යමක් කරන්න ඇය වෙහෙසෙයි. දුප්පත් දෙමළුන්ගේත්, දුප්පත් මුස්ලිම් මිනිසුන්ගේත් සිංහල නියෝජිත වරියක ලෙස හා සමාජීය ක්‍රියාකාරණියක ලෙස ඇය මා සමග පැවසූ බොහෝ දේ සමග වාද කළ අවස්ථා තිබුනි. ඇගේ සමාජීය දේශපාලන මතවාද  මගේ මතවාද සමග සමපාත වූවේ නැත. මා කිසිවක් හරි‍ යන්නේ නැති බව

Wednesday, October 6, 2010

'නොඇසූ කන් වලට'
අපිළිවෙලට කියවීම...... (01 කොටස)


මාතෘකාවේ සඳහන් වන 'වල' යනු කැලයයි. එක්කෝ මෙය මුද්‍රණ දෝෂයකි නැත්නම් කුමාරිට උවමනා මාතෘකාවම ය. මා සිතන ආකාරයට මෙය කුමාරිගේ මාතෘකාවම විය යුතුය.

වල් වැදී කැළැවන් බවට පත් වූ කන් වලට කුමාරි යමක් කියන්නට උත්සාහ කර තිබේ. එහෙත් එය කෙතරම් අසීරු කාර්යයක් ද යන්න, මාතෘකාවෙන්ම

Tuesday, September 28, 2010

කුමාරිගේ වරද “පිරිමි විශ්වාස කිරීමයි.”… උරෙයිප්පු සාප්පාඩ” පොත ගැන සටහන්

(http://maruwaxx.wordpress.com/ වෙතින් උපුටා ගත්තකි)

කුමාරී කවිපොතක් එලි දැක්වීය. “උරෙයිප්පු සාප්පාඩ (සැර කෑමක්) (නො ඇසූ කන් වලට)”  2010 සැප්. 25 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ  පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතන පරිශ්‍රයේදී පැවැත්වින.

Friday, September 24, 2010

වාසුට සහනයක් වූ පියසීලීගේ මරණය

දහ අට සන්නිය නටා පේවීමට මත්තෙන් පියසීලි මෙලොවින් සමුගෙන තිබිණි. වාසුට එලෝ මෙලෝ නැති ස්ථාවරයක් ගැනීමට ධෛර්යය ලැබුනේ ඒ නිසාදෝයි මට නොයෙක් වර සිතුනි. 
ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය ලෙස, වරක් නිර්මාල් විසින් වාසුව හඳුන්වා දෙන විට එම අදහස සමඟ යහමින් එකඟ වීමට එවකට මට හේතු ගණනාවක්ම තිබුණේය. දේශපාලන වේදිකාව අත් නොහැර, සතුරු-මිතුරු කඳවුරු අතර බෙදීම දිය කරමින්, නව බෙදීම් නිර්මාණය කරමින්, හැම විටම ඊනියා පොදු ජනයාගේ පැත්ත ගැනීමට

Thursday, September 23, 2010

ජ.වි.පෙ. මිතුරන් වෙතටයි....!

මැදමුලන, කැඳවීම සහ ජ.වි.පෙ. නැවත කැඳවීම

ගොඩබිම් බලය, ගුවන් බලය සහ නාවික බලය සහිත, එහෙත් ජාත්‍යන්තර පිළිගැනීම නමැති ඌණතාවයෙන් පමණක් පෙළුණු, ලෙයින්, කඳුළින්, යකඩින් සහ දහඩියෙන් ගොඩනගා තිබූ මිනිස් අධිෂ්ඨානයේ පුරවරයක් සුනු විසුණු කොට බිමටම සමතලා කිරීමට මුළු මහත් ජාතියක්ම එකාවන්ව කැපවීමෙන් අනතුරුව,  18 වන සංශෝධනය නමැති හූණු බිජුවක් පුජාතන්ත්‍රවාදයේ මළගම ලෙස ඔසවා තබන්නට

Wednesday, September 22, 2010

නිමක් නැති හිස්බව වෙනුවට....


පියවරක් ඉදිරියට තබන්නට
බිමක් නැති කොට,
පාරුවක් තැනීමු.

උඩුගං බලා යන්නට නොව,
මුඩු බිමක් හෝ හමුවනතුරු
නොගිලී ඉන්නට.

ලැබේනම් කෙදිනක හෝ
ඔබ හා සාමීචියේ යෙදෙන්නට
සම-උස්  බිමක?

පාරුවකට ‘සානුව’ යයි
නම තැබූවේ එහෙයිනි.

අඩුමගානේ,
නිමක් නැති හිස්බව වෙනුවට
මොකක් හරි දෙයක්.......!