Wednesday, November 9, 2011

තරහ පිරුණු මිතුරන්ට

එකතැන කරකැවෙන සිතුවිලි....
දියසුළි.
එතැනම ගැඹුරට රැගෙන යන දියරැළි....
නොමනිමි
තම තමන් තුළම වූ පටලැලි....
කෙහෙරැළි
සරකරනවා ඇතුලේම අඳුරැති....
පතුල නැති

ගැලවෙන්නට දඟලති
තව තවත් පැටලෙති
සුළි කරකැවෙති
උඩ යති යට යති
නොපෙනීම යති
යළි යළිත් මතුවෙති....

කරකැවෙන සුළිය
ඕජස් ගලන සිතුවිලි සූපය
දවන හද මඬල....
නිවුනු සිත් තුළ
දල්වයි
පහන් සංවේගය....

ගැලවීමට දැඟලීමමය ඇලවීම
අත්හල හැකිද "ගැලවීමට දැඟලීම"
එකෙණෙහිම ස‍න්සුන් 
නිසසලයි හද මල්
ගැඹුරු දිය මතුපිටින්
හමා යයි සීතල පවන්.
නිවන්.......

ප්‍රදීප් ජයරත්න



19 comments:

Anonymous said...

ගැඹුරැ දිය නිසලයි..
නිසල වුව පත්ල නොම පෙනෙයි..
ජීවිතය හරි උතුම්...
ඒ බව නුඹ නොම දනියි..
මිතුරැකම හරි අගෙයි..
නොකල මැන එයට ගැරහුම්..

ගැඹුරැදිය මතින් ගිය සීතලපවන්
කිලිටි විය පාපය නිසා තාගේ..
ගැලවුනත් අප සාපයෙන් මූගේ..
යුතුකමය එය කීම
ලොවටා..

මම කවියෙක් නෙවෙයි... නමුත් හුදී ජන පහන් සංවේගය වෙනුවෙන් පදයක් ගැලපුවා. ජ්‍රදීප් අපි ඔයා ආසනික් වලට අදාලව ලියූ ලිපියේ නිවැරදිව පෙන්නුවා කොයි විදිහටද ඔයා මිනිස් ජීවිත විනාශ කරන්නේ කියන එක. ඔයා අපිව ඔයා වටා ගොඩනගාගත්ත ඔයාගේ හෙන්චයියන්ට විහිළූවක් බවට පත්කරන්න. ඒක හොද විදිහක්.. ඒ වගේම මේක කව්රැවත් බැරෑරැම්ව නොගෙන ප්‍රදීප් එක්ක ගණුදෙනු කරන්න ගියාට අපේ කිසිම අමනාපයක් නෑ.. (සමහරැ කැමති කාලම ඉගෙනගන්නනේ) නමුත් එයාලා ඊට අදාල වන්දිය ඔයාට ගෙවාවි. එයාලට ඔයා මොන තරම් භයානකද කියලා තේරෙද්දි ගොඩාක් දේවල් වෙලා ඉවර වෙලා තියේවි. අපිට ඔයා එක්ක බෙදාගන්න දෙයක් ඉතිරිවෙලා නෑ.. නමුත් ඔයා නිසා විනාශවිමට නියමිත ජීවිත සම්බණ්ධයෙන් අපිට වගකීමක් තියනවා. ඒ වගේම ඔයා කා එක්ක නිදාගත්තත් අපිට කිසි ප්‍රශ්ණයක් නෑ.. නමුත් ඔයා ඔයාගේ හොදම යාළුවට කරපු ද්‍රෝහී කම අපිට පෙන්වන්න ඕන වුණා. ඔයා මිනිස් ජීවිත එක්ක කරපු සෙල්ලම් අපිට පෙන්වන්න ඕන වුණා. ඔයා කිසිම ගැඹුරක් නැති වචන හරඹයක් පමණක් කරන කෙනෙක් විතරක් කියලා අපිට පෙන්වන්න ඕන වුණා. ඔයා ඉස්සරහදී ඔයාගේ ශ්‍රාවකයන්ගේ දෛවය මොන විදිහටද තීරණය වෙන්නේ කියලා අපිට පෙන්වන්න ඕන වුණා(අපි මේක ආසනික් ලිපියේ පෙන්වා දුන්නත්, ඔයා ඒකේ වැදගත්ම කොටස් ටික මකාදාලා එම කොමෙන්ට් විහිළුවක් බවට පත්කලා) ඔයා අනුන්ගේ ආශාවන් මත සැතපුණ පරපෝශිතයෙක් කියලා අපිට පෙන්වන්න ඕන වුණා.. අනෙකාගේ නිර්මාණශීලීත්වය නුඹ ඉදිරියේ සුනාමියට ලක්වෙන්නේ කෙසේද අපිට පෙන්වන්න ඕන වුණා(මේකත් ආසනික් ලිපියේ අපි පෙන්නුවා) ඔයා කිසිම දෙයක් ගැන විදිමත්ව හදාරා නැති බව අපිට පෙන්වන්න ඕන වුණා(ඒ වුණත් ඔයා ඕනම දෙයක් ගැන හොදටම දන්නවා වගේ අදහසක් පලකරාවි..) ඒ වගේම ඔයා විදිමත්ව හදාරන්නන්ට එය විනාශ කිරීමට දරැණු බලපෑම් කරන බව ‍ජීවමාණ උදාහරණ සහිතව පෙන්වන්න ඕන වුණා.. ඔබ අනිත් අයට , ඒ අයගේ ජීවිතවලට ඉරිසියා කරන්නේ කෙසේදැයි පෙන්වන්න අපිට ඕන වුණා.. ඔයා අනිත් අයගේ ජීවිත නූල් වලින් පාලනය කරන්න උත්සහකරන බව අපිට පෙන්වන්න ඒන වුණා. ඔයා වටේ ඉන්න සෑම කෙනෙක්වම ඔයා පාවිච්චි කරන හැටි අපිට පෙන්වන්න ඕන වුණා..

අපි මේවා පෙන්වද්දි ඕනනම් කෙනෙක් අහක බලපුදෙන්... ඔයාගේ ශ්‍රාවකයින්ට දෙවි පිහිටයි..

පාලිත සිල්වා

Anonymous said...

Chandana,Mao,Chandana,Mao Ane Ammo Wijendra Apoi Nevil Huppe Jayan

යාලුවෙක් said...

දන්නවද? උඹලට පිස්සු...!!

මම said...

ඒක ඇත්ත යාළුවා ඒකනේ අපි මුංව විශ්වාස කලේ.. මුන් ද්‍රෝහිකම් කරද්දි කරද්දිත් අපි මුංව විශ්වාස කලා ඒ නිසා අපිට හොදටම පිස්සු... ඔයාටත් දවසක පිස්සු කියලා ඔයාටම තේරේවි.. අපි උඹලා වගේ පිස්සෝ නිසා තමයි ඔය පොඩි පොඩි කණ්ඩායම සහ කණ්ඩායම් නායකයින් තාමත් වැජඹිලා ඉන්නේ.. ඒ නිසාම තමයි වංගීස වගේ අයට ආපහු ලංකාවට ඇවිත් උඩ පණින්න පුළුවන් වෙන්නේ... ඒ නිසාම තමයි ජ.වි.පේ තාමත් පවතින්නේ... අපි වගේ පිස්සෝ නිසයි වමට මෙහෙම වුනේ... අපි වගේ පිස්සෝ නිසයි රටට මෙහෙම වුනේ...

මම

Anonymous said...

සිද්ද වෙච්ච දේවල් කිවුවම මදුවන්තට බනින්නෙ ඈයි? බුද්දික යාලු උනේ හොදම යාලුව උනු බසීගෙ girl friend ප්‍රබා එක්ක.වෑරදිද?රුවන් යාලු වුනේ මදුවන්ත යාලුවගෙ wife. එක්ක.වෑරදිද?කුසුම්ව රුවන්ව පාවිච්චිකරල ඈතෑරියෙ බුද්දික ප්‍රබා.වෑරදිද?රුවන් මදුවන්තගෙ විෆෙ එක්ක මාසයක් හිටියම මඩුවන්තගෙ wife රුවන් එක්ක ඉන්න බෑ කියල ආපහු ආව. වෑරදිද?අහින්සකට ප්‍රදීප් එක්ක නෑති ප්‍රශ්නයක් පාලිත පුතාට තියෙන්නෙ කොහොමද?අහින්සක-සුජීවා අතර තිබුනු සම්බන්දය ගෑන බනින මහත්වරු දන්නවද?කලබල වෙන්න එපා අපි හිමීට කතාකරමු.
ප්‍රදීප් ගෙ පස්සෙන් යන්න මට වුවමනාවක් නෑ.නමුත් ඈත්ත දෑනගනීම වදගත්.පාලිත පුතාගෙ පුද්ගලික තරහකට ප්‍රදීප්ට බනින එක තේරුමක්නෑ.මම දන්නව හොදටම ප්‍රදීප් තමන්ගෙ වටෙ පිරිසක් තියාගන්නෙ නෑ.පන්නනව sure එකටම එහෙම පන්නපු කෙනෙක් තමයි පාලිතපුතා.ඒකෙන් ඔයාට හොදක් වෙලා මිසක් නරකක් වෙලා නෑතුව ඈති.ප්‍රදීප් කුසුම්ව පෑන්නුවම කුසුම් ඒගෑන මට කිව්වා.එයා හොදටම තරහින් තමයි හිටියෙ.ඒත් එයාව එවෙලෙ ගෙදර යවපු එක ලොකු උදව්වක් කුසුම්ට.මට මතකයි නිර්මාල් ඈරෙන්න වෙන කවුරුවත් එවෙලෙ ඒ අය ගෑන බෑලුවෙ නෑ.නිර්මාලුත් දෑනුවත්වයි ප්‍රදීප් එයාලව යෑවුවෙ.දෑන් ප්‍රදීප් එක්ක වන්ගීස හිටියත් එයාට වෑඩක් නෑ.එයාගෙ විවේචනය තියෙනව.

Anonymous said...

"බුද්දික යාලු උනේ හොදම යාලුව උනු බසීගෙ girl friend ප්‍රබා එක්ක.වෑරදිද?රුවන් යාලු වුනේ මදුවන්ත යාලුවගෙ wife. එක්ක.වෑරදිද?කුසුම්ව රුවන්ව පාවිච්චිකරල ඈතෑරියෙ බුද්දික ප්‍රබා.වෑරදිද?රුවන් මදුවන්තගෙ විෆෙ එක්ක මාසයක් හිටියම මඩුවන්තගෙ wife රුවන් එක්ක ඉන්න බෑ කියල ආපහු ආව. වෑරදිද?" තවත් කුණු එලියට. අම්මපා ඇත්තටම X කණ්ඩායම දේශපාලනය ඇරෙන්න අනිත් හැමදේම කරලා තියනබව කියන්න තවත් සාඣෂි මොනවටද? මෙයාලා මොනවද ලෝකෙට කලේ, මෙයාලට මොනකවද ලෝකෙට කරන්න පුළුවන්... ඒ වගේම ප්‍රදීප්ට අදාලව උත්තර දෙනවානම් මීටත් වඩා තවත් කල්පණාකරන්න.. ප්‍රදීප් එක්ක තරහා කව්ද කියලා ඒ අය හරහා මම කව්ද කියන එකට උත්සහයක් ගන්න.. ඒක හොද ක්‍රමයක්.. ඒ වගේම මේ කිසිම එකකින් ප්‍රදීප්ට එල්ල කල විවේචන වලින් ගැලවීමක් ලැබෙනවාද? සිය දිවි නාසාගත්ත වුන්ට පණ එනවද? ජීවිත විනාශ වූවන්ගේ ජීවිත නැවතත් සුවපත්වෙනවද? විනාශ වුණ සමාජ ආශාවන් නැවත දළු ලනවද? යාළුවා " ප්‍රදීප් තමන්ගෙ වටේ පිරිසක් තියාගන්නෙ නෑ." ඒක පොඩ්ඩක් නිවැරදි වුණානම් හොදයි " ප්‍රදීප් තමන්ගෙ ව‍ටේ තමන්ට පාවිච්චි කළ නොහැකි පිරිසක් තියාගන්නෙ නෑ." ඒ තමයි ප්‍රදීප්... අනික එයා කිසිම කෙනෙක්ව පන්නන්නේ නෑ ජීවිතයම කාලකණ්නිකරලා, ඒ අයගේ ජීවිතම නැවත ගොඩ එන්න බැරි තරමට විනාශකරලා දානවා මිසක්. දැන් බලන්න "දෑන් ප්‍රදීප් එක්ක වන්ගීස හිටියත් එයාට වෑඩක් නෑ.එයාගෙ විවේචනය තියෙනව" එහෙම තමයි ප්‍රදීප් කිසිදු කෙනෙක් සමග මිනිස් සබදතාවක් නෑ, දේශපාලන සම්බණ්ධයකට යන්නේ නෑ පාවිච්චි කිරීමට අදාල සම්බණ්ධයක් විතරයි තියෙන්නේ. (සමහරවිට ඒක රැපියල් 40,000ක් වෙන්න පුළුවන්) අපි ආයෙත් කියනවා ඕන කෙනෙක්ට මේක නොගෙන(පුද්ගලික අමණාපයක්,පිස්සෝ.. කියලා) ප්‍රදීප් එක්ක ගණුදෙනු කරන්න ගියාට අපේ කිසිම අමනාපයක් නෑ.. ඊට අදාල වන්දිය ඒ අය ගෙවාවි'' ඊට පසසේ ප්‍රදීප් එයාගේ පරමාදර්ශය දීප්ති කියපු "Deepthi Kumara Gunarathna
‎2004 ඉස්සර වෙලා අපි කරපූ පොන්න දේශපාලනය නිසා ලංකාව පුරා ව්සීරී සිට්න, කොළඹ අවට කරක් ගහන, පහළ මධ්‍යම පංතිය හොඳට sex කරන්න(හුකන්න) ඉගනගත්තා.ඒක ඇරේන්න උන වෙන දෙයක් නෑ.දැන උන් ඒක කර කර ඉන්නවා.(අපිට පිං)....අපි දැන් දේශපාලනය කරනවා." වගේ කතාවක් කියලා කියාවි දීප්ති එක්ක හිටපු උන් නම් කඩාගෙන ගියා... මම පැණ්නුවා කියලා... ඒකත් හොද වැ‍ෙඩ්.. එයා මාරම පොරක්... බුදු සරණයි දෙවි පිහිටයි..

පාලිත සිල්වා.

Anonymous said...

මේමයි මචං... කවුරුවත් ගෙවල් ලොක්කරල ඇවිල්ල පාරෙ හුකන්නෑනෙ.. ඒ හිංදා හුකාගන්න එකක් පේස්බුක් ගෲප් එකක් හදාගෙන ඒක වහගෙන හුකාගනිල්ල හොදේ.මෙතන ඇරගන්න උඹලට මෝල්කලන්තෙ ඉහට ගැහුවට මේවගෙන් පාර වදින තව හොඳ මිනිස්සු අඩුගානේ දෙතුන්දෙනෙක් ඉන්නවා. උන්ට කාඩ්එක තියං කරන දෙයක් කරගන්ඩ දීල.

උඹල හෙන දේශපාලනික මිනිස්සු නේද? පක තමයි. උඹලට වඩා සීලාචාර විදිහට බල්ලොත් හුකනවා.

Anonymous said...

හොද වෑඩේ.හොදම වෑඩේ ඔයාට.දේශපාලනේ දේශපාලනේ කියල අතේ තියෙන සල්ලි ඒ වෑඩවලට දාන්නයි යාලුවන්ට දෙන්නයි ගියාට.මට, මගෙ b.day එකට card එකක් දෙන්න තමයි බෑරි.අනික සුජීව වයසිනුත් වෑඩිනෙ.ඔය තරම් love වෙන්නෙ මොකටද?

නිහාරා

Anonymous said...

කුසුම්, ප්‍රදීප් එක්ක තරහයි කියන එකනම් පුදුමයි.ප්‍රදීප් නිර්මාල්ගෙන් ඉල්ලලා කුසුම්ගෙ විකාර වෑඩවලට රුපියල් 60 000ක් විතර දීල තියෙනවා.නියම වෑඩ.ඈත්තටම උබලට පිස්සු.

පාලිත සිල්ව කියන ප්‍රදීප්ගෙ භයානක වෑඩ මොනවද දන්නෑ.මට හිතෙන විදියට කීපයක් මෙහෙමයි.
1.නිර්මාල්ගෙ සල්ලි 60000ක් විතර කුසුම්ට දීම.
2.රුවන්,කුසුම්,මදුවන්ත වගේ අයට කාලා බීලා ඉන්න නිර්මාල්ගෙන් සල්ලි ඉල්ලලා දීම.[ඒ දවස්වල නිර්මාල් සල්ලි දෙන්නෙ ප්‍රදීප් කියන ඒවටමයි.දෑනුත් එහෙමද දන්නෑ.පිස්සොනෙ.]
3.කල්යා ප්‍රදීප් ට කෙලවන්න දගලද්දිත් ප්‍රදීප් කල්යා ගෑන නිහඩව ඉදීම.
4.බසී ප්‍රබාගෙන් කෙලව ගත්තට පස්සෙ ආයෙ ප්‍රබාට ලන්වෙන්න ප්‍රදීප්ට කෙලවද්දිත් ප්‍රදීප් නිහඩව ඉදීම.(ඒකනම් ඔය යකා දන්නෙත් නෑ හරියට.)

ඕවා තමයි එයාගෙ භයානක වෑඩ.ඈත්තටම මේවා බයානකයි තමයි.
රුවනුයි ,කුසුමුයි නිර්මාල්ගෙ සල්ලි දුන්නනම් හොද නෑද්ද?
තක්කඩි වගේ සද්ද නෑතුව ඉන් නෑතුව.රුවනුයි කුසුමුයි ඈතෑරල ඈමරිකාවට ගිය ප්‍රබා-බුද්දික තක්කඩි දෙවිවරුන්ගෙන් මේ සල්ලි ඉල්ලලා දෙන්න.මේ පනිවිඩේ ඉක්මනට අමරිකාවටත් යවන්න.
අහින්සක සුජීව දාල රට ගිහින් එහෙදි ගෑනු කෙනෙක් එක්ක යාලු වෙලා එයත් එක්කමයි ලන්කාවට ආවෙ.එයත් එක්ක ටික කාලයක් හිටියා.එයත් අහින්සකව දාල අයෙත් රට ගියා.ඒකට ඉතින් කවුරුවත් පලි නෑනෙ.අහින්සකටත් ප්‍රශ්නයක් නෑතුව අනිත් අයට තියෙන ප්‍රශ්නෙ මොකක්ද?
මෙතන තියෙන ප්‍රශ්නෙ බනින වහලුන්ගෙ පාරිශුද්ද නායකය ප්‍රදීප් වීම.එයා මෙයාලව බබාල වගේ බලගත්තෙ නෑති එක.(මේක අමු විකාරයක් නේ
මම හිතන්නෙ ප්‍රදීප්ට වෑඩක් නෑනෙ ඕවා.මෙයාල දිගටම එල්ලිලා ඉන්නව.දෙයියන්ගෙම පිහිටයිනෙ.

පාලිත සිල්ව, ප්‍රදීප් හොද යාලුවෙක් නෙවෙයි කියල නාහෙන් අඩනව.වන්ගීස නරකයි කියල බනිනව.ප්‍රදීප් ට වන්ගීසගෙන් ඈති වඩක් නෑ කිව්වම ඒකටත් බනිනව.මෙතන ප්‍රදීප් මොනා කලත් වෑරදියි.බොක්කෙන්ම fit යාලුවො ප්‍රදීප්ට කොච්චර ඉන්නවද හෙන කාලයක් තිස්සෙ.එහෙම කිව්වම උන්ටත් මෙයාල කියනව තරහ වෙන්න කියලා.එයාල කාලයක් තිස්සෙ යාලුවො .පාලිත සිල්ව කෑගෑහුවට වෑඩක් නෑනෙ.
අනික අපි ප්‍රදීප්ව පාලිත වගේ අමුතු වෙනස් භයානක දෙවියෙක් විදියට ගන්නෑනෙ.අපිට වූ එදා හිටිය එකාමයි.
අනික ප්‍රදීපුත් මෝඩයිනෙ.ඕකුන්ට ඒ දවස්වලම කුනුහරුප දෙකක් කිවුවනම් ඉවරයි.

Anonymous said...

පාලිත සිල්ව වගේ මේ දවස් වල ප්‍රදීප්ට බනින කෙනෙක් ඉන්නව සම්පත් ගීතික කියල.ප්‍රදීප්ට නිර්මාල් දීපු පොතක් සම්පත් ඉල්ලගෙන ගිහින් ගෙනත්දීල නෑ මාස හත අටක් යනකන්.ප්‍රදීප් කීප දවසක්ම කියල පස්සෙ දවසක බෑනල.මල පනින්න ඈතිනෙ.මම දන්න විදියට තාමත් පොත ගෙනාවෙ නෑ.දෑන්නම් අවුරුදු ගානක් වෙනව.
ඒකම නෙවෙයි ප්‍රශ්නෙ.සම්පත් හිතන්නෙ ප්‍රසාද්ව සම්පත්ගෙන් ගෑලෙව්වෙ ප්‍රදීප් කියල.ඒ වෑඩේ කලේ මදුවන්ත.ප්‍රසාද්ට දෑන් සම්පත්ව ..........එකක්.අනික සම්පත් ඩිග්ග්‍රිය කලේ නෑ.ඈතෑරිය.ප්‍රසාද් ඔය ඔක්කොම අල්ලන් සම්පත්ව ........ කරනව.වන්ගීසත් ප්‍රසාද්ගෙ තෑනට ගිහින් සම්පත් එක්ක පෑටලිලා සම්පත්ව ඉවරම වෙලා.කොහොම හරි අන්තිමට සම්පත් තරහත් ප්‍රදීප් එක්ක.

ප්‍රසාද් ප්‍රදීප් එක්ක හිතවත් හින්දද මොකක්ද මන්ද?පාලිත සිල්ව වගේ ත්මයි සම්පතුත් බනින්නෙ.

මගෙ නමත් කියන්න විදියක් නෑ මුන් ඔක්කොම යාලුවොනෙ.

Anonymous said...

එන්න කඳුකරයට
මල් පි‍පෙන
කුරුල්ලන්ද ගී ගයන
පොලීසිය නැති
ආදරය ඇති
එන්න කඳුකරයට

කන්න අලයක්
අමුවෙන්ම
කිරි රහට
බොන්න පැන් පොදක්
දෝතින්ම
මේස චාරිත්‍ර නෑ
ඉරා ටයිපටි
කඩා පරිපථ
එන්න කඳුකරයට

පන්ති කාමර නැති
පාසල් ද එහි ඇති
පඬුවෝද එහි ඇති
කවියෝද එහි වෙති

කවි ලියති
වෙඩි තබති

Anonymous said...

In liquid karma, I don't mean to alarm you

Here I come again like the sun
The question on your thoughts' horizon
The quest is in learning theology
Pouring logic and opinion in me

One step closer
Everything comes back to you in time
One step closer
Some will find the answers
Some submit to aggression

From the dust of Adam's rib she hides
The muse in my tragic comedy of lies
Sharpened emotions imprison me
Stagnant revulsion for society

Come with me, sail the sea of possibilities
In liquid karma, I don't mean to alarm you
But the future is not written in stone


R. Da+myth

Anonymous said...

Letter to Madhuwantha

නව සමාජ ව්‍යාපාරය වෙත පියනැගීමෙදී බිහිවූ අරගලයේ මූලික ලක්ෂණ කිහිපයක් පහත සාකච්ඡා කරමු:

1. වඩා සාධාරණ ලෙස සම්පත් බෙදී යන, සියලූ දෙනාගේම ආර්ථික, දේශපාලනික, සහ සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, පරිසර හානියට එරෙහි, වෙනස් ලෝකයක් බිහි කිරීම යනු කළ හැකි දෙයක් ය යන විශ්වාසයෙන් ක‍්‍රියාත්මක වන ව්‍යාපාරයක් වීම.
2. නායකයෙකු නොමැති, තනි දේශපාලනික පක්ෂයකින්, කණ්ඩායමකින්, හෝ මතවාදයකින් පාලනය නොවන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය භාවිතාවට යෙදීමේ නිර්මාණාත්මක ක‍්‍රම වර්ධනය කරන ව්‍යාපාරයකි.
3. දීර්ඝ කාලයක් පුරා සිදු කරන ලද සංවිධානාත්මක ව්‍යාපාරයන්ගේ ක‍්‍රියාත්මක වීම තුළින් මතු වීම.
4. වැඩි වශයෙන් තරුණ ජනයාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ, පසුව විවිධ වයස් කාණ්ඩවල සහ විවිධ වෘත්තීන්හි නියැලෙන පුද්ගලයන්, කම්කරුවන්, ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන්, ආරක්ෂක හමුදාවල නියුතු පුද්ගලයන්ගේ ව්‍යාපාරයක් වීම.
5. සිය සංවිධාන කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතා කිරීම.
6. බහු පෙරමුණුවල ක‍්‍රියාත්මක වන ව්‍යාපාරයක් වීම.
7. බහුඋපක‍්‍රමික ව්‍යාපාරයක්වීම.
8. සමාජයේ බහුතර සාමාජිකයන්ගේ සහයෝගය ලබන හා ඔවුන්ගේ ප‍්‍රශ්න ආමන්ත‍්‍රනය කරන පුළුල් ජන පදනමක් සහිත ව්‍යාපාරයක් වීම.
9. ස්ත‍්‍රී ක‍්‍රියාකාරිකයන් මෙම ව්‍යාපාරයේ සංවිධායකයන් ලෙස මූලිකත්වය ගැනීම.

Pradip Jayeratne....

Anonymous said...

අපි මොනවත් විනාශ කරන්නේ නෑ. මේ ක‍්‍රමය විසින් තමන්වම විනාශ කරගන්න ආකාරය ගැන සාක්කිකාරයො තමයි අපි. ඔබලට මතක නම් කාටුන් චිත‍්‍රපටවල එන කාටත් පුරුදු දර්ශන පෙල. හැල්මෙ දුවගෙන එන පූසා මහ පාතාලයක කඩ ඉමටත් ඇවිල්ල, ඊටත් එහා වා තලයේ ගමන් කරනවා. තම දෙපා යටින් හිස් අවකාශය මිස වෙන කිසිත් නොමැති බව නොදැක්කා වගේ. ඒත් එක්කම ඌ පහත බලනවා. තමන් ඉන්න තැන අවබෝධ වෙනවා. එතකොටම ඌ පහළට වැටෙනවාඅන්න ඒ දෙයම තමයි අපි මෙතනදී කරන්නේ. අපි කියනවා අපේ Wall Street ඇත්තන්ට, ‘‘යාළුවා, පහත බලන්න !’’.

Anonymous said...

“සපාවිද මූ?”
“සමහර විට,
තරහගියහම විතරක්–
උගේ වලිගයෙන් ඇද්දොත්
එහෙම නැත්තම් කීවොත් ඌ නිකම්ම නිකම් පූසෙක් කියා”
එහෙත් වැඩිපුර අලස, හීලෑ
අතීතාභිමනයේ හිරු රැස් තපිමින් සිටින.

(පිටත හිරුරැස් යන්තමින් අඳුරු වන්නා සේ ය.
ඈතින් ඇසෙයි ගෙරවුමක්,
දිගු ගැඹුරු නින්දකින් අවදි කරවනු ලැබ
කිපුණු අභිමානවත් සිංහ රංචුවක් බඳු)

Pradip Jayeratne...

Anonymous said...

Maduwantha

ඔහු යුගයක් නිර්මාණය කලේ නැත. ඔහු ආන්දෝලනාත්මක නිර්මාණයන් කර නැත. ඔහුව පරමාදර්ශයක් ලෙස ගන්නා පරම්පරාවක් නොවීය. ඔහු තරුවක් ද නොවීය.

මාස තුනක කාලයක් ඇතුළත ටුට්සි ජාතිකයින් මිලියනයකට අධික ගණනකගේ ජීවිත බිලිගත් රුවන්ඩාවේ සිදුවූ මිනිස් සංහාරයට සම්බන්ධවූ හුටූ ජාතිකයෙකු එම සංහාරයට වසර ගනනකට පසු එයට ඔහු සම්බන්ධවූයේ මන්ද යන්න පිළිබඳව මෙසේ පැවසීය. “මට කිසිවක් හිතාගන්න බෑ. අපිට යක්ෂයා වැහිල හිටියෙ. යක්ෂයා අපව උන්මත්තකයන් කරල තිබ්බෙ”.
සමාජයක් ලෙස අප ටිකෙන් ටික උන්මන්තකාභාවය වෙත ගමන් කරන මොහොතක කලාවේ නවාතැන්පලෙහි ඔබ නොමැතිවීම අපගේ අවසන් බලාපොරොත්තුව ද සසල කරවයි.
සමාජයක් හෝ පුද්ගලයෙක් අධික පීඩනයකින් හෙම්බත්වූ විට මෙන්ම විශාල ජයග‍්‍රහණයකින් ඔදවැඞී ගිය විටක උන්මන්තකභාවය වෙත තබන පළමු පියවර වන්නේ තමන් සතුව එතෙක් පැවති සාමාන්‍ය ආචාරධර්ම, හා වටිනාකම් අතහැරීමයි. මෙවන් මොහොතවල්වල උත්තරීතර අරමුණු විසින්, තාර්කිකත්වය විසින්, උපායශීලීත්වය විසින්, මෙන්ම වෛරය හා පළිගැනීමේ චේතනාවන් විසින් අපගේ එදිනෙදා සාමාන්‍ය බුද්ධිය යටපත් කරනු ලබයි. මෙවන් මොහොතවල්වල දහසක් මල්, දහසක් න්‍යායයන්, පවතින තත්වය සාධාරණීය කිරීමට මතුවනු ඇත. මිනිසෙකුගේ ජීවිතය විනාශ කිරීම වැරදි බව සරල සත්‍යයක් සේ විශ්වාස කළ සමාජයක ජීවත් වූ අප අද සමාජයක් ලෙස පැමිණ ඇත්තේ කොතැනකට ද?

He he heeee

R. Damyth....

Anonymous said...

අවුෂ්විට්ස්වලින් (1) පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡුත්වයක්යැයි යන කියමනෙහි දැඩි බව බාල කිරීම මාගේ අරමුණ නොවේ; එය විසින් ප‍්‍රයාපිත සාහිත්‍යය (2) වෙත උත්පේ‍්‍රරණය සපයන්නා වූ ආවේශය නිෂේධනාත්මක ලෙස ඉදිරිපත් කරයි. ”මිනිසුන්ගේ සිරුරු තුළ ඇටකටු බිඳී යනතෙක් පහර දෙන පුද්ගලයන්් වෙසෙන විට ජීවිතයෙහි අර්ථයක් තිබේ ද?” යි සාත්‍රේ ගේ අවමඟුල් නැති මරණ යන නාට්‍යයෙහි එක් චරිතයක් විමසයි.

Madhuwntha

Anonymous said...

දෙවියන් මිය ගිහින් යැයි දාර්ශනිකයා හඩ නගා පැවසීය. කලබල වූ මිනිස්සු එ පිළිබදව හඩනගමින්, දුක් වෙමින්, ඇතැමෙක් ප‍්‍රීති වෙමින්, එ මේ අත දුව ගිය හ. මේ අතර, අපිළිවෙල හුදෙකලා කාමරයක් තුළ සිත්තරාවියක් රූපයක් අදිමින් සිටියා ය: මහ මුහුද, මුහුදු රැළි, අහස කෙලවර පියාඹන ලිහිනියා, සුමට කුඩා ගල් කැට. කලබල වූ මිනිස්සු ඇගේ කුටියට කඩා පැන්න හ. ඇයි ඔබ කලබල නොවන්නේ ? ඇයි ඔබ හඬා නොවැටෙන්නේ? ඇයි ඔබ ප‍්‍රීති නොවන්නේ? දෙවියන් මිය ගිහින්. ඇයි ඔබ මේ වගේ මොහොතක මුහුදු රැළි අදින්නේ? සිත්තරාවිය සන්සුන්ව බිදෙන රැල්ලකට සුදු පැහැ පෙණ කැටිත්තක් එක් කලාය. නුඹලා ඔහුට හොද අවමංගල උත්සවයක් සූදානම් කරන්න. ඔහුගේ රූපය ඇදීමට වෙන සිත්තරෙකු සොයා ගන්න. මම තවමත් දෙවියන්ගේ අත් හුරුව සොයනවා. එය සොයා ගත්තොත් ඔහුගේ රූපය ඇදගෙන මමත් මළගමට එන්නම්. ඇය සන්සුන්ව පැවසුවාය.

Madhuwantha

Anonymous said...

PAN DAEMON AEAON

Two thousand fattened years like maniacs
Have despoiled our common grave
Now what necrophagous Second Coming backs
From the cradle to enslave?

Sickle constellations
Stud the belts that welt the sky
Whilst the bitter winter moon
Prowls the cloud, dead-eyed
Like shifting parent flesh
Under silk matricide...

Watchful as she was upon Eden
Where every rose arbour and orchard she swept
Hid the hissing of a serpent Libido
In an ancient tryst with catastrophe
Soon the be kept

Hear that hissing now on the breeze
As through the plundered groves of the carnal garden
A fresh horror blows but ten billion souls
Are blind to see the rotting wood for the trees

This is the theme to a better Armageddon
Nightchords rake the heavens
PAN DAEMON AEAON

And what use are prayers to that god?
As devils bay concensus for the space to piss
On your smouldering faith
And the mouldering face
Of this world long a paradise lost

This is the end of everything
Hear the growing chora that a new dawn shall bring

Danse macabre 'neath the tilt of the zodiac
Now brighter stars shall reflect on our fate
What sick nativities will be freed when those lights burn black?
The darkside of the mirror always threw our malice back...

I see the serpentine in your eyes
The nature of the beast as revelations arrive

Our screams shall trail to Angels
For those damned in flames repay
All sinners lose their lot on Judgement Day
We should have cut our looses as at Calvary
But our hearts like heavy crosses held the vain belief
Salvation, like a promised nation
Gleamed a claim away...

This is the end of everything you have ever known
Buried like vanquished reason
Death is season
Drive like the drifting snow
Peace, a fragile lover, left us fantasising war
On our knees or another f**ker's shore
Heiling new flesh
Read, then roared
To a crooked cross and a Holy Cause
What else be whipped to frenzy for?

This is the end of everything
Rear the tragedies
That the Seraphim shall sing

Old adversaries
Next to Eve
Now they're clawing back
I smell their cumming
As through webbed panes of meat
Led by hoary Death
They never left
Dreaming sodomies
To impress on human failure
When we've bled upon our knees

Tablatures of gravel law
Shall see Gehennah paved
When empires fall
And nightmares crawl
From the cradle to enslave....

This is the end of everything