18 ට පක්ෂ වීම හෝ විපක්ෂ වීමට ඔබ්බෙන් ක්‍රමය ඔබ එනතෙක් බලා සිටී.
18 වන ව්‍යවස්ථා සංශෝධනය හා මගතොටේ හමුවන මනුෂ්‍යයා අතර සම්බන්ධයක් නැත. ඇය ව්‍යවස්ථා සංශෝධනයේ කුමක් තිබෙනවාදැයි දන්නේද නැත. එහි කුමක් තිබුණත් නැතත් ඇයට ඉන් පලක් ඇත්තේද නැත. ඒ ඇයට වෙන වැඩ ඇති නිසාය. ‘වෙන වැඩ’ කිරීමට ඇයව බලහත්කාරයෙන් යොමු කරවා නැත. ඒවා ඇයගේ වූ අත්‍යන්තමය තෝරා ගැනීම්ය. මේ නිසා 18 ට විරුද්ධ වන ලෙස ඇයව පොළඹවන්නේ නම් එය බලහත්කාරයකි. ඇගේ




