Wednesday, October 5, 2011

කලබල, කරදර අතර හිරිහැර



(නිමිත්ත, මල්ලීගේ බිරිඳ වස බී ඇත.)


කුඩු හැලෙන්නට කීරි ගැහෙනවා
හදවත
පුපුරන්නට විදුලි කොටනවා
හිස මත
දෙවියන් ට නෑසුනත් මෙ’පුවත
දෙවියන් ව නැගෙනවා සිහියට


චප්ප කොට දැමියැකි
කේන්තිය
කා එක්කදැයි නොදන්නා
තරමට...
හැම තැනම විහිදිලා
ප‍්‍රමාදය
කිසිත් සිදුනොවන
තරමට...


තියුණු උල් ඇති වැහි බිඳු
මඳනල රැගෙන එන ගිණි දළු
බළල් නිය මෙන් නැගෙන සිතුවිලි
අපූරුයි; එකිනෙක පටලැවී
ගත පහුරුගානයුරු


වෑහෙනවා රුධිරය
පීනනවා හිමීට
කොහේදැයි නොදැන.




ප්‍රදීප් ජයරත්න.
2011/10/02

8 comments:

Anonymous said...

wenas hadayaka kavi tikak.digatama liyanna.kaviya kiyanne honda aviyak.

samaranayaka

Anonymous said...

මල්ලීගේ බිරිදට
අහිංසකගේ ගෑණීට
සිදුවූ සන්තෑය
සිදුවුණිද
අපි නොදැන....

මල්ලී තරහයි තෝසමග..
අම්මාකරයි සාප හැමදාම...
වැදුවාට දුක්වෙයි තෝව...
ගේදරට බරක්වූ මැංගුටස් ගසසේම..
බරකි තෝ මේ රටට

පාලිත සිල්වා

Anonymous said...

IHATHA ANOTA.,
asai ne.tharaha pupuranakota hithenawa oba deviyek kia.thawa thawa tharaha ganna.dewal nodana ananna.obata budu saranai.

DAMITH RANGANA SAMAGA RUWN KUMARA.

Anonymous said...

කොලඹ සිට නුවර වෙත..
ගෙනගොස් ඇරළුවාට..
සජීවණී නම් රැවැතිය..
තට්ටය නිසා..
බේරැණි ඇගේ පෙර කළ පිණට..

නිකමෙක් නොවේද නුඹ..
රැදුරැ ලෙස මිනිස් දඩයමේ යෙදුණ
පව් කමා නොවෙයි කිසිම දින..
සසර වසන තුරැම නුඹ...

පෙර පව් පල දුණි
හැළුණි කෝණ්ඩය දුකම දී...
පළිගන්නට සමාජයෙන්..
පිය මැන්නා අහිංසකගෙ
නිවසවෙත...

පාලිත සිල්වා

Anonymous said...

පාලිත සිල්වා මොනවට බනිනවද දන්නෑ. ප්‍රදීප් සුජීවට ගොඩාක් ලව් කියල පෙන්නන්නෙ.දෙන්න ගෙදරදි හරිම ලව් එකෙ ඉන්නෙ. සුජීව ගොඩාක් එයාට ආදරෙයි. එයාගෙ දරුවට තරම්ම ආදරෙයි.නමුත් ප්‍රදීප් ට ශෙලූනි කියල මොඩ්ලින් කරන girl කෙනෙක් ඉන්නව.ඒක සුජීව දන්නෑ. සුජීව මාර love .මෙයත් මාර love කියල තමයි පෙන්නන්නෙ. සජීවනීවත් මෙයා ලගදි meet උනා. එයාටත් love කියනවද? එයත් love ද දන්නෑ.

කොහොමටත් ප්‍රදීප් දන්නව එයත් එක්ක මට තියෙන ප්‍රශ්නෙ.ප්ලීස් ප්‍රදීප් මට උත්තර දෙන්න.

නිහාරා.

Anonymous said...

තමන්ගෙ පුද්ගලික අවුල් හින්දා සමාජය විනාශ කරන්න හදන එකට හොද උදාහරනයක් පාලිත සිල්වගෙ බෑනවෑදීම.ප්‍රදීප්-සජීවනී සම්බන්දෙ ගෑන කිසිම දෙයක් නොදෑන තට්ටයක් පටලවල බනින එකෙන් පාලිතටවත් හොදක් වෙනවනම් හොදයි.

සිද්ද වෙච්ච දේවල් හරියට දනගන්න එකේ හොදනෑද්ද? බසී-ප්‍රබා affaire එක තියෙන කාලෙමයි, බුද්දික ප්‍රබා එක්ක යාලුවුනේ.බසීට හොරෙන්. ඒ වෙලාවෙ බසී බුද්දික හොදම යාලුවො.x එක කෑඩිල ආවමයි බසී මෙක දෑනගත්තෙ.බසී හොදටම උප්සෙට් ගියා.එතකොටම නදී බසී එක්ක යාලු උනා.ඒත් බසී ප්‍රබා වටේ කෑරකෙන එක නතර උනේ නෑ.එයාලට ඒක වදයක් වෙල තිබුනෙත්.

ඔය කාලෙම රුවන්[මානවඩු]මදුවන්තගෙ wife... එක්ක යාලු උනා.රුවන්ව කොලබට ගෙනාවෙ ප්‍රදීප්.නමුත් එතකොට රුවන් හිටියෙ ප්‍රබා බුද්දික එක්ක.ප්‍රබා-බුද්දික ඒ වෙනකොට ප්‍රදීප් එක්ක හොදටම තරහයි.රුවන්-මඩුවන්ත ගෑටලුව කතා කලේ ප්‍රදීප්.ප්‍රදීප් කාගෙවත් පෑත්ත ගත්තෙ නෑ.නමුත් පෙනුනෙ මදුවන්තගෙ පෑත්ත ගත්ත වගේ.එවෙලෙ බසී ප්‍රබාට කේලම් කිවුවා ප්‍රදීප්ට විරුද්දව.බසී කිවුවෙම බොරු.

ටික කාලෙකට පස්සෙ මදුවන්තගෙ wife... රුවන් එක්ක එකට හිටියා.හිටියෙ මාසයයි. එයා එක්ක ඉන්න බෑ කියල ආව.ප්‍රදීප් වෑඩකරපු විදිය හරියටම හරි.නමුත් රුවන් ප්‍රදීප් එක්ක තරහ උනා.නමුත් කවුරුවත් ප්‍රබාගෙ, බුද්දිකගෙ, රුවන්ගෙ ජීවිත ප්‍රශ්න කරන්නෙ නෑ.ඒ ඈයි?

පස්සෙ කාලෙක රුවන් වතයක් වුනාම ප්‍රබයි බුද්දිකත් එයාව අත්හෑරියා.ඒත් රුවන් සද්ද නෑ.එයා බයයි.බුද්දිකටත් වඩා ප්‍රබාට.රුවන් හිතන්නෙ ඒකටත් වෑරදි ප්‍රදීප් කියලා.

මේ කාලෙ ක්ල්යා හිටියෙත් ප්‍රදීප්ට විරුද්දව,කසුන් නිශාන්ත දිගටම ප්‍රදීප් එක්ක තරහයි.ඒකත් සජීවනී පිලිබද ප්‍රස්නයක්.සජීවනී ප්‍රදීප් එක්ක යාලුවුන ඒකට වෑඩියෙන්ම තරහින් හිටියෙ කසුන් හා නිශාන්ත.ප්‍රදීප් මේක තාමත් දන්නෑ.

මේ කාලෙ කාටවත් යන එනමන් තිබුනෙ නෑ.ඒත් එක් එක් කෙන තෑන් තෑන් වල ප්‍රස්න කරන්නෙ ප්‍රදීප්ව..ප්‍රදීප් මේවා ගෑන නිහඩවම ඉන්න හින්දද? නෑත්නම් තෑලෙන යකඩෙමද තලන්නේ.

කල්යා කාලෙන් කාලෙට කාවහරි අල්ලගෙන නෑතිකරනව.කාලයක් රොශාන්ව විනාශ කලා.මේව ප්‍රස්න වෙන්නෑ.

ප්‍රදීප් අහින්සකගෙ ගෙට රින්ගුවද නෑද්ද කියල අහින්සකගෙන්ම අහගන්න. දීප්තිලා ඒ වෙලාවෙ හතරවටේට මඩ ලියුම් යවද්දි නිර්මාල් විතරයි ප්‍රදීප් එක්ක හිටියෙ.එවෙලෙ කවුරුත් නෑ.කොහොම හරි මේ ප්‍රස්නෙ අහින්සක එක්කම කතාකලොත් හොදට ඉගෙන ගන්න පුලුවන්.ප්‍රස්න කරන අයට දුවන්න වෙන්නෙ.

අමතක කරන අතීතය හරියට තව ඉදිරියෙදී ලියන්නම්.දෑනට නම ලියන්නෑ.බොරු නම් වලින් ලියන අය නම ලිව්ව ගමන් මාත් නම ලියන්නම්.නෑතත් ටික කාලෙකට පස්සෙ මම කවුද කියලා කියනවා.එතෙක් පාලිතටත් පාලිත පුතාටත් බුදු සරනයි.

Anonymous said...

මධුවන්නත ලියනවත්ත.. ඔයා ඔයාගේ නම ලියන්න අවශ්‍ය නෑ මොකද ඔයාට හැංගෙන්න බෑ.. මොකද ඔයා ඔළුව වැල්ලේ ගහ ගත්ත ගමන් පස්ස පැත්ත එලියට එන නිසා... ඔයා අවංක මෝඩයෙක්.. පුද්ගලිකව ඔයාට මීට වඩා යමක් කියන්න හිතෙන්නේ නෑ... ඔයාගේ ලිපියෙ ඔයා දක්වල තියන ඉතිහාසයෙන්ම ඔයාට පේන්නේ නැද්ද ඔයාලා හදපු ඉතිහාසය එතරම් ආදරණීය නෑ කියලා.. ඒ වගේම ඔය ඉතිහාසය ගැන කියලා කවදාවත් ඔයාට පුළුවන්ද ප්‍රදීප් සුද්ධ කරන්න.. ඔයා හැමදාම ප්‍රදීප් එක්ක හිටියා ඒත් ඇත්තටම ඔයා එක්ක ප්‍රදීප් හිටියද? ඒ වගේම ඔයා දන්නේ නෑ එයා සමාජ ව්‍යාපාරවලට කොච්චර ද්‍රෝහිකම්කලාද කියලා.. මිනිස්සුන්ගේ ජීවිත කොච්චර අවුල් කලාද කියලා.. ඕනනම් ඒ ගැන රොශාන්ගෙන් අහන්න.. සිද්ධ වෙච්ච ‍දේවල් හරියට දැනගන්න එක අපිට වඩා ඔයාට වැදගත් මොකද අද දවසේ අපි ඔය ක්‍රියාකාරීත්වයට තිත තියලා නිසා..

ඔයා හිටගෙන ඉද්දි ඔයා වටේ වෙන දේවල් එදා වගේම අදවත් ඔයා දන්නේ නෑ... ඔයා ඔයාගේ අතීතය ආශාවෙන් අනිත් අයට කියද්දි ඒවා අහන අය ඔයාට හිනාවෙනවා හැබැයි ඔයා දන්නනේ නැතිවුනාට ඒ හිනාවෙන අය අතර ඔයාගේ අතිජාත ගගන මිත්‍ර ප්‍රදීපුත් ඉන්න බව කවදා හෝ ඔයා දැන ගනීවි.
උඹ යන යන හැම තැනම ඇයි උඹව කැපෙන්නේ
අග්නි කණ්ඩායමෙනුත් උඹව එලියට දැම්මා නේද? උඹ මීගමුවට වෙලා සංගීතය උගන්ව උගන්ව හිටපං.. කොළඹ උඹට හරියන්නේ නෑ උඹ පව්.. දීප්ති වෙනුවෙන් පණ දෙන්න ගියාට ප්‍රදීප් වෙනුවෙන් පණ දෙන්න හදන්න එපා.. ඒක තේරැමක් නෑ.උඹෙ ජීවිතය එච්චර බාල්දු කරන්න එපා... උඹේ අවංකකම මෝඩකමක් කරගත්තා හොදටම ඇති. උඹටත් බුදුසරණයි දෙවි පිහිටයි..

පාලිත සිල්වා

Anonymous said...

X කණ්ඩායමේ කුණු එලියට ඇවිත්..කට්ටිය හොදට දේශපාලනය කරනවා...ඉස්සර මෙයාලා අනිත් අයට කියපුවා මෙයාලා දැන් මෙයාලටම කියාගන්නවා..
කිවුවද නහී - නොකිවුවද නහී
ඔහොම යං.. ඔහොම යං..